ජාතික අත් සේදීමේ සතිය සහ බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ රැස්වීම
"ජාතික අත්සේදීම" දිනය වෙනුවෙන් නාවිදන්වෙලි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින්, සිදුකරන ලද නාවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරින් දැනුවත් කිරිමේ රැස්වීම 2024.06.24 දින ප්‍රාදේශීය ලේකම් රාහුලනායකි සජින්රන් "ජාතික අත්සේදීම" දිනය වෙනුවෙන් නාවිදන්වෙලි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින්, සිදුකරන ලද නාවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරින් දැනුවත් කිරිමේ රැස්වීම 2024.06.24 දින ප්‍රාදේශීය ලේකම් රාහුලනායකි සජින්රන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය.
ඒ සදහා සහකාර ප්‍රාදේශීය ලේකම් පී.පිරුනවරූපන් මහතා. පරිපාලන නිලධාරි ඕ.ජී.කීර්ති සුමින්ද මහතා සහ කාර්යාලීය නිලධාරින්ද, සෞඛ්‍ය අවිධිමත් නොවන රෝග පිළිබද වෛද්‍ය අධිකාරි එම්.අයි.එම්.එස්.ඉර්ෂාත් මහතා සහ නාවිදන්වෙලි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් ද සහභාගී විය.



























