"අස්වෙසුම" 2024

2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනතේ 7 (1) වගන්තියට අනුව “අස්වැසුම” සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම් ලබන පුද්ගලයන්/පවුල් හඳුනා ගැනීමට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව මේ සඳහා සාමාන්‍ය ජනතාවගෙන් අයදුම්පත් කැඳවා ඇත. ලබා දී ඇති උපදෙස් අනුව අයදුම්පත පුරවා ඉදිරිපත් කරන්න.


? අන්තර්ජාලය හරහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට: https://iwms.wbb.gov.lk/application
? නියැදි අයදුම්පත්‍රය බාගත කිරීම සඳහා: https://bit.ly/aswesuma2024

 ❗ අයදුම් කිරීමේ අවසන් දිනය: 15th of March 2024

428165487 767572555424162 7234588417339476864 n

News & Events

Scroll To Top